Pages

Saturday, September 9, 2017

sinhala keyman free | සිංහල කීමෑන් නොමිලේ

මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් අය ලග තියන ඒත් හරි යටම windows 8 /windows 8.1 / Windows 7 වලට වැඩකරන ටයිප් කරන්න ගියාම කවුරුත් වගේ මැසිවිලි නගන software එකක් ඒ තමයි ඒ තමයි sinhala keyman.ගොඩක් sinhala keyman වල software වෙම දාල කී බෝඩ් එක වෙනම දාන්න ඕන ඒ දාලත් සමහර වෙලාවට හරියට වැඩ කරන්නේ නැහැ ඒත් මම ඔයාලට පහල දීල තියන කී මෑන් එක එලකිරි වගේ වැඩ. ඔයාලත් දාගෙනම බලන්න. ඔයාලට මේ sinhala keyman එක හොදයි කියල හිතෙනව නම්  comments එකකුත් දාලම යන්න.

තවත් කීමෑන් එකක් පහල තියනව ඒකත් උත්සාහ කරල බලන්න

No comments: