Pages

Saturday, September 16, 2017

ලැප්ටොප්,පෙන්ඩ්‍රයිව්,අයි ෆොන් සහ තවත් දේවල් නොමිලේ ! !

 


                   ඔබත් නිකරුනේ ඉන්ටර්නෙට් සැරිසරන්නේක්ද? සීයට 40% කගේ පිලිතුර ඔවු. දැන් මම කියන්න හදන්නේ ඒ පිලිතුර නැති කරන විදිය මෙහෙමයි ගොකැනෝ කියලා සයිට් එකක් තියෙනවා ඒ කෙන් හම්බවෙනවා පොයින්ට්ස් ඒවා එකතු කරලා ඔයාට පුලුවන් එයාලා ගාව තියෙන තෑගි ගන්න.මේ තියෙන්නේ ඒවාට උදාහරණ-

1.පෙන් ඩ්‍රයිව්
2.පවර් බෑන්ක්
3.ඉයර් ෆොන්
4.අයි ෆොන් 6
5.Playstation 4
6.කැමරා
7.ඩ්‍රෝන යානා
8.Smart Watch
9.හොවෙර් බෝඩ් (මේක ගත්තොත් ගොඩ මේක ලංකාවේ ලක්ෂ එකහමාරක් වෙනවා මරුනේ.)
10.ඩිජේ බේස් ස්පීකර්

                  හරි මම 10 ක් කියුවා එපා වෙන්නත් ඇති මම එකී මෙකී ගොඩක් දේවල් එකේ තියෙනවා.

             මම කියුවේ බොරු නම් බලන්න Screen short



         මේකෙන් පොයින්ට්ස් හොයන්නේ මෙහෙමයි.ඉස්සෙල්ලම හැමදාම ලොග් වෙනකොටම පොයින්ට් එකක් තියෙනවා ඒක ගන්න පුලුවන්. තව Mission Complete කරන්න තියෙනවා ඒකෙන් දවසකට එකයි කරන්න පුලුවන්. ඒකේ තියෙන්නේ මෝඩ ප්‍රශ්න ඒකට උත්තර දීලා  පොයින්ට් 1ක් ගන්න පුලුවන්.එතකොට දවසකට පොයින්ට් 2ක් ෂුවර්.

               තව  ක්‍රමයක් තමා යාලුවන්ට ඉන්වයිට් කිරීම.ඒ කියන්නේ ඔයාගේ රෙෆරල් ලින්ක් එකේ ගිහින් එයා රෙජිස්ටෙර් වුනොත් ඔයාට පොයින්ට් එකක් ලැබෙනවා. ඔයා යාලුවෝ 30 දෙනෙකුට ඉන්වයිට් කරලාREGISTER වුනාට පස්සේ ඔයා Gold Member කෙනෙක් වෙනවා. එතකොට පොයින්ට්  Double වෙලා හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි Free ටී ෂර්ට් එකකුත් ඔයා Gold Member කෙනෙක් වුනාම ලැබෙනවා. ඔයා හැමවෙලාවෙම මෙහෙම කරන්න. ඔයා රෙජිස්ටර් වෙනකොට වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න. එතකොට ඔයාටත් වාසියි එයාටත් වාසි.මෙහෙමයි ඔයා වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් ගියොත් එයාට වාසි.
 1. Gokano වෙබ් අඩවියට පිවිසීමට පහත ලින්කුව click කරන්න
                               REGISTER
 2. ඉන් පසුව පැමිණෙන මෙම Register Form එකට ඔයාගේ ඇත්තම තොරතුරු දෙන්න.

image

ටී ෂර්ට් size එක හරියටම දෙන්න ඔයාගේ site එක.
ඒ වගේම ඔයාල ඉන්න තැනට අදාළ zip code එක හොයාගන්න. ඔයාල ඉන්න ගමේ නම දාල postal code කියල google search කලත් හරි නැත්නම් http://www.sri-lankan.net/colombo-district.html site එකෙනුත් හොයාගන්න පුලුවන්
දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න
(ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න)
මේකේ point වලට තමයි බඩු ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට points 30 කට

image

points 15 ට

image

වගේ ගෙන්න ගන්න පුළුවන්. රෙජිස්ටර් උනාට පස්සේ prizes වලට ගිහින් බලන්න පැනේ ඉඳන් macbook එක වෙනකම් ගෙන්න ගන්න පුළුවන්.

image






image

No comments: