Pages

Friday, September 6, 2019




මෙන්න මගෙ Microsoft phone යුස් කරන යලුවන්ට ගෙනාවා android luncher එකක්
Download කරලා බලන්නකො




https://www.microsoft.com/si-lk/p/kitkat-launcher/9wzdncrdxlrv?activetab=pivot:overviewtab

Wednesday, September 4, 2019

Windows 8.1 දාගමු 3MB ට ඔනෙම android ෆොන් එක



Windows 8.1 දාගමු 3MB ට ඔනෙම android ෆොන් එකකට


මෙක පොඩි luncher එකක් . මෙක අත්තටම පට්ට. ලස්සනයි මෙක ගොඩක් ලස්සන කොටු හැඩෙට තියන ෆොන් ව්ලට අනිත් එවටත් ලස්සනයි . මෙක ඇත්තටම ෆොන් එක හිර වෙන්නෙ මෙමරිය ගොඩක් යුස් කරන්නෙ නැ. ඉතින් ඔයා මෙකපල්‍යහා download බටන් එක ක්ලික් කරලා download කරගන්න

Avengers: Endgame
2019
Action / Adventure / Sci-Fi

ෂාරාන්ශය

වෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝර් (2018) හි වි
නාශකාරී සිදුවීම් වලින් පසුව, තැනෝස් හි මැඩ් ටයිටන්ගේ උත්සාහය හේතුවෙන් විශ්වය විනාශයට පත්ව ඇත. ඉතිරි මිත්‍ර පාක්ෂිකයින්ගේ සහාය ඇතිව, තැනෝස්ගේ ක්‍රියාකලාපයන් අහෝසි කිරීමට සහ විශ්වයට ඇති වියවුල්සහගත තත්ත්වය ඉවත් කිරීම සඳහා ඇවෙන්ජර්ස් නැවත වරක් රැස්විය යුතුය, කුමන ප්‍රතිවිපාක තිබිය හැකි වුවත්, ඔවුන් කවුරුන් මුහුණ දුන්නත් ...

Download Movie 

           720.BluRay Torrent Download 


          1080.BluRay Torrent Download 

           720.Web Torrent Download 
 div class="separator" style="clear: both; text-align: center;"> 

          1080.web Torrent Download



Download Substile

       සින්හල උපසිරැසි download  


Tuesday, September 3, 2019

How to eran imo dimond

How to eran imo  Dimond

ඉමො ඩයමන්ඩ් එකතු කරන්න ඔයාට තියෙන්නෙ ලයිව් විඩිඔ කරන්නයි.
පැහැදිලිව කිවුවොත් ඉමො වල ඔයා ලස්සන විඩිඔ එකක් කරනකොට එක බලන අය වැඩ් වෙනවා එතකොට ඔයාට එ අය ඩයමඩ් තැගි දෙනවා . මෙන්න මෙ ස්ක්‍රින් ශොට් එකෙන් බලන්න මෙයා එකතු කරලා තියන ඩයමන්ඩ් .


අපි බලමු කොහොමද ලයිව් විඩිඔ කරන්නෙ
1. ඉමො ඇප් එක ඔපන් කරන්න
2. පල්‍යහා තියන ඉරි තුන ක්ලික් කරන්න

3.ඉටපස්සෙ එන මෙනු එකෙ Live ක්ලික් කරන්න

4.ඉට පස්සෙ ලයිව් විඩිඔ කරන අයගෙ විඩිඔ ඔපන් වෙයි
5.එකෙ උඩ කැමරා icon එකක් ඇති එක ක්ලික් කරන්න .

6.දැන් ඔයාගෙ විඩිඔ එක පටම් ගත්තා .
ටික වෙලාවකින් ඔයාට ඩයමන්ඩ් එකතුවෙයි

Imo Free Reload Get Any Number sinhala

       Imo Free Reload Get Any Number




ඉමො ඇප් එකෙන් ලන්කාවෙ ඔනෙම සිම් එකකට රිලොඩ් දෙනවා.ඉතින් මෙන්න මෙහෙමයි රිලොඩ් ගන්නෙ.

01. මුලින්ම ඔයා ඉමො ඇප් එක ඔපන් කර ගන්න
02. එකෙ පල්‍යහා තියන ඉරිතුන click කරන්න.

03. ඔයා එකෙ ප්‍ර්ෆයිල් එකට යයි.
එකෙ ඩයමන්ඩ් උඩ ක්ලික් කරන්න

4. ඉට පස්සෙ එතන රෙලොඩ් ගන්න ඔයා ලග ඩයමඩ් තියෙන්න ඔනෙ.

ඩයමඩ් ගන්නවිදිය පහල ලින්ක් එකෙන් ගිහින් පොස්ට් එක බලන්න

              How to get dimond Link
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://pariganakawedasinhalenlk.blogspot.com/2019/09/how-to-eran-imo-dimond.html?m=1

Monday, September 2, 2019



Mega Run new update Eka hack karamu

Mega run new update hack hckble app

මේ ඇප් එක download කරලා install කරන්න පියවර 3 යි තියෙන්නේ.

1."The human forest - මනුසත් අඩවිය" වන මෙම blog එකෙන් මෙගා රන් hackable apk එක download කර install කර සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වන්න.
2.hack app data apk එක download කර install කරන්න.
3.hack app data app එක මගින් ( M_v/ B_v/ S_v/ Mg_v )ලෙස ඇති තැන්වල ඇති දත්ත වෙනස් කරන්න. දැන් ඔයාටත් පුලුවන් හැක් කරපු ගේම් එක ගහන්න...

 Download  link 👇👇👇