මේක ලේසි වැඩක් යාලුවනේ....එකට ඕන වෙන්න මම පහළ දීලා තියෙන
bat file එක විතරයි.ඔයාලට unlock කරගන්න ඕන folder එක තියෙන්න Audio කියන folder එක ඇතුලේ
කියල හිතමුකෝ...ඔයාලට කරන්න තියෙන්නේ
Folder Unlock කියන bat file එක copy
කරගෙන Audio කියන folder එකට paste කර ගෙන open කරන්න.ඔන්න දැන් වැඩේ හරි.......මේකන් unlock වෙච්ච ගමන්ම අර folder එක
ඇතුලේ තිබ්බ file ටික නෙමේ පෙන්නන්නේ.වෙන file 3ක් 4ක් පෙන්නයි.අන්න ඒ file ඇතුලේ තමයි
අර folder එක ඇතුලේ තියෙන file ටික තියෙන්නේ.මම හිතනවා කට්ටියට වැඩේ තේරෙන්න ඇති
කියල.මොක්ක හරි awlk තිබ්බොත් commenet කරන්නකෝ.

No comments:
Post a Comment