Pages

Wednesday, September 27, 2017

ඔයලටම කියල calculator එකක් හදාගන්න කෑමතිද?

හායි යාළුවනේ චමියා අද කියල දෙන්න යන්නේ ඔයාටම කියලා calculator එකක් හදාගන්න  විදිය ගැන
හරිම ලේසියි පහල තියන code ටික notepad copy කරගෙන කැමති නමක් දීල (  .bat ) කියල save කරන්න
EX: calculator.bat



 @echo off
color a
title Calculator (
It Danuma Bedagamu)
:start
cls
set /p math=I'm It Danuma Bedagamu .....Enter your calculation:
if %math%==Exit exit


set /a math2=%math%
echo %math%=%math2%
echo.
pause
goto start
 
 
 මෙන්න screen ෂොට් එකක්........
 
comment එකක් දන්නා  අමතක කරන්න එපා හොදේ .............

No comments: