ඉමො ඩයමන්ඩ් එකතු කරන්න ඔයාට තියෙන්නෙ ලයිව් විඩිඔ කරන්නයි.
පැහැදිලිව කිවුවොත් ඉමො වල ඔයා ලස්සන විඩිඔ එකක් කරනකොට එක බලන අය වැඩ් වෙනවා එතකොට ඔයාට එ අය ඩයමඩ් තැගි දෙනවා . මෙන්න මෙ ස්ක්රින් ශොට් එකෙන් බලන්න මෙයා එකතු කරලා තියන ඩයමන්ඩ් .
අපි බලමු කොහොමද ලයිව් විඩිඔ කරන්නෙ
1. ඉමො ඇප් එක ඔපන් කරන්න
2. පල්යහා තියන ඉරි තුන ක්ලික් කරන්න
3.ඉටපස්සෙ එන මෙනු එකෙ Live ක්ලික් කරන්න
4.ඉට පස්සෙ ලයිව් විඩිඔ කරන අයගෙ විඩිඔ ඔපන් වෙයි
5.එකෙ උඩ කැමරා icon එකක් ඇති එක ක්ලික් කරන්න .
ටික වෙලාවකින් ඔයාට ඩයමන්ඩ් එකතුවෙයි





No comments:
Post a Comment